APR

Arthur Harrow විසින් එජිප්තු creature කෙනක් වෙන Jackals ව මෙහෙයවනවා Steven Grant ව මරාදැමීමට. මෙහිදී Moon Knight පාලනයට ගෙන Jackals ව මරාදැමීමට Spector ට හැකි වෙනවා. [Moon Knight]

MAY

Riri Williams ව සොයා FBI හමායන අවසතව්කදී Vibranium Detector එක නිර්මාණය කිරීම හේතුවෙන් Talokanil පිරිසක් පැමිණ Shuri සහ Riri Williams අල්ලාගෙන යනවා. [Black Panther: Wakanda Forever]

Shuri සහ Riri බේරාගෙන යාමට පැමිනි Nakia අතින් Talokanil කෙනෙකු මිය යාම හේතුවෙන් Namor සහ Talokanil ලා, Wakanda වට ප්‍රහාර එල්ල කරන අතර ඉන් Wakanda රැජිණ Ramonda මිය යනවා. [Black Panther: Wakanda Forever]

Ramonda ගේ මියයාමත් සමහ Talokanil සහ Wakanda අතර සටනක් ඇති වෙන අතර එයට Riri ද සමබන්ධ වෙනවා. Namor සහ නව Black Panther කෙනෙකු වූ Shuri සමග සටනේදී Namor ගේ යටත් වීම හේතුවෙන් ඔහුට සමව දෙන Black Panther, Talokanil සහ Wakanda සටන නවතා දමනවා. [Black Panther: Wakanda Forever]

AUG

Leapfrog ව සොයා යන Daredevil ට She-Hulk හමුවෙනවා. පසුව Daredevil ගේ අනන්‍යතාවය දැනගත් She-Hulk, Leap Squad එකට පහර දී Leapfrog අල්ලාගැනීමට Daredevilට සහය ලබා දෙනවා. [She-Hulk: Attorney at Law]

SEP

Jersey City හි Kamala Khan ඇයගේ අත්තම්මගේ පෙට්ටගමෙන් පෞරාණික වළල්ලක් (Quantum Bands) සොයාගන්නවා. මෙහින් යම් බලයන් හිමි කරගන්නා ඇය මේ නිසා සමාජ මාධ්‍ය ජලයේ ප්‍රසිද්ධ වෙනවා.[Ms.Marvel]

OCT

Kamala Khan ගේ Quantum Bands වල බලය නිසා එය සොයා පැමිණෙන Damage Control කණඩායමක් සටනකින් පරාජය කිරීමට Kamala Khan නොහොත් Ms. Marvel සහ Kamran හට හැකි වෙනවා. [Ms.Marvel]

Gorr the God Butcher විසින් Shadow Monsters ලව මෙහෙයවනවා New Asgard වලට පහරදීමට. මෙහිදී New Asgard ආරක්ෂා කිරීමට Thor පැමිණේනෙන අතර එයට Mighty Thor ද සම්බන්ධ වෙනවා. කෙසේ නමුත් මෙහෙදී New Asgard හි දරුවන් පැහැරගෙන යාමට God Butcher ට හැකි වෙනවා. [Thor: Love and Thunder]

Gods ලා හබා එන Gorr ගෙන Zeus හට අනතුරු ඇගවීමට සහ උදව් ලබාගැනීමට Omnipotence City වෙත එන Thor, Mighty Thor, Valkyrie, සහ Korg හට Zeus පහර දීමට පටන් ගන්නවා. මේ හේතුවෙන් ඔවුන්ට පහර දෙන Thor ඇතුළු පිරිස Zeusව මරා Zeusගේ Thunderbolt එක ගෙන පලා යනවා. [Thor: Love and Thunder]

Thor ගෙන් පැහැර ගත් Stormbreaker මගින් Gorr උත්සහ කරනවා Eternity ගේ දොරටුව විවෘත කිරීමට. එහිදී Thor සහ Mighty Thor, Gorr සමග සටන් කරනවා. සටන අවසානයේ Gorr ට හැකි වෙනවා Eternity හමුවට යාමට සහ ඔහුගේ ප්‍රාර්ථනාව ඉටු කර ගැනීමට. කෙසේ නමුත් Thor ගේ පැහදිලි කිරීමෙන් Gorr ගේ දෙවියන් ඉවත් කිරීමේ ප්‍රාර්ථනාව වෙනුවට තම දියණිය ජිවත් කිරීමේ ප්‍රාර්ථනාවක් ලෙස වෙනස් වෙනවා. ඒ අනුව Gorr ගේ මිය ගිය දියණිය වන Love නැවත පුනුරුප්පත්තිය ලබනවා. පිලිකාවක සිටි Mighty Thor මිය යන අතර ඇය Valhalla වෙත ගමන් කරනවා. Thor තීරණය කරනවා Gorr දියණිය තම භාරයට ගෙන හද වඩා ගැනීමට. [Thor: Love and Thunder]

Vanessa Fisk ගේ නියෝගයෙන් Bullseye විසින් Foggy Nelson ව ඝාතනය කරනවා. මෙහිදී Daredevil සහ Bullseye අතර සටනක් ඇති වෙන අතර අවසානයේ Bullseye අත්අඩංගුවට ගැනෙන අතර Matt Murdock තීරණය කරනවා Daredevilට සමුදීමට. [Daredevil: Born Again]

Monster Hunting Cabal හි Verussa Bloodstone සහ ඇයගේ සාමාජිකයින් මරා ඔවුන්ගේ ග්‍රහණයෙන් පැන යාමට Jack Russell නොහොත් Werewolf සහ Man-Thingට හැකි වෙනවා. [Werewolf by Night]

NOV

Riri Williams නවතම Iron armor එකක් නිර්මාණය කරනවා. ඒ ඇයගේ යෙහෙලියක් වන Zelma Stanton ගේ මැජික් බලයක්ද සම්බන්ධ කරමින්. Riri මේ armor එක නිර්මාණය කරන්නේ Dark Magic බලය යොදාගනිමින් බලයන් ලබා ගන්නා The Hood ලෙස හදුන්වන Parker Robbins ව පරාජය කිරීමට. Parker ව පරාජය කිරීමෙන් පසු Parker හට බලය ලබා දුන් Mephisto සමග එකගතාවයකට පැමිණෙනවා. ඒ Riri, Mephisto ලබාදෙන බලයෙන් ඔහු සමග වැඩ කිරීමට. ඒ වෙනුවෙන් Mephisto, Riri ඇයගේ මියගිය හොදම යෙහෙළිය වන Natalie හට නැවත ජිවය ලබා දෙනවා. [Ironheart]

DEC

Peter Quill ගේ නත්තල් ත්‍යාගය සදහා Drax සහ Mantis විසින් Kevin Bacon ව පෘථිවියෙන් පැහැරගෙන යනවා. [The Guardians of the Galaxy: Holiday Special]