JAN
Kamar-Taj හි පුහුණුව ලැබූ Strange, Eye of Agamotto භාවිත කරමින් කාලය හසරවීමට හැකි වෙනවා. London Sanctum වල දොරටුව විවෘත වී Kaecilius පහර දීමට පටන් ගන්නවා. පහර දීමෙන් Strange, New York Sanctum තුලට විසි වෙනවා. New York Sanctum තුලට එන Kaecilius එහි ආරක්ෂකයව ඝාතනය කරනවා. පසුව Strange සමග සටනක් ඇති වෙන අතර එහිදී Kaecilius පැන යනවා. මෙහිදී Cloak of Levitation සතු කරගැනීමට strange හට හැකි වෙනවා. [Doctor Strange]
Hong Kong වලට එන Kaecilius හා කණ්ඩායම Hong Kong Sanctum ආක්‍රමණය කරන්න සුදානම් වෙනවා. ඒවගේම Wong සහ Sanctum වල පිරිස Kaecilius ට එරෙහිව සටන් කිරීමට සුදානම් වන අතර Dark Dimension එක මගින් ආක්‍රමණය කිරීමට Dormammu සුදානම් වෙනවා. Mordo නැවතත් Kaecilius සමග සටන් කරන්න පටන් ගද්දි Strange, Dark Dimension තුලට ගොස් Dormammu time loop එකක සිරකර Dormammu ව සහ Kaecilius නතර කිරීමට හැකි වෙනවා. [Doctor Strange]
NOV
2017 නොවැම්බර මස දිනක Thor හට Doctor Strange හමු වෙනවා. Doctor Strange අහනවා පෘතුවියට තර්ජනයක් වන Loki නැවත රැගෙන අවේ ඇයි කියලා. තම පියා සොයා ආව බව පවසන Thor පසුව නැවත Asgard වලට යන බව පොරොන්දු වෙනවා. ඒ අනුව Doctor Strange කැමති වෙනවා Thor ට උදව් කිරීමට. Norway වලට එන Thor සහ Loki ට Odin ව හමු වෙනවා. Odin කියනවා තමාගේ පළමු දියණිය වන Hela ගැන. Asgard හි බල තණ්හාව නිසා තමා විසින් Hela සිර කර ති බවත් Hela ගේ බලය Asgard වලදී වැඩි වන බවත් පවසනවා. [Thor Ragnarok]
තම ජිවිත කාලය නිමා කරන Odin ගේ ආත්මය ඉවත් ව යාමත් සමග Odin සිර කර සිටි Hela නිදහස් වී එතනට පමිනිනවා. Thor, Mjølnir එක Hela ට විසි කිරීමෙන් පස්සේ Hela අල්ලාගෙන එය විනාශ කරනවා. ඔවුන් Asgard වලට පලා යන අතර තුරදී Hela සමග සටනකින් Loki සහ Thor bifrost තුලින් එලිට විසි වෙනවා. [Thor Ragnarok]
Sakaar ග්‍රහලෝක්යට වටෙන් Thor Contest of Champions වලදී Hulk සමග සටන් කිරීමට සිදු වෙනවා. Contest of Champions තරගයේ පස්සේ Thor හා Hulk හමුවනවා. පසුව Thor, Hulk පැමිණි Quinjet එක ක්‍රියා කිරීමට යාමේදී Hulk, Bruce ලෙස පරිණාමනය වන අතර ඔවුන්ට එම ග්‍රහලෝක්යෙන් පැන යාමට හැකි වෙනවා. [Thor Ragnarok]
Asgard Palace එකට එන Hela දකිනවා සිංහාසනය වැඩි වී සිටින Thor ව . Hela සහ Thor අතර සටනක් ඇති වෙනවා. Hela සහ Thor අතර සටනදී Hela ගේ පහරකින් Thor ගේ දකුණු ඇස අහිමි වෙනවා. අවසානයේදී අකුණු බලය හිමි කරගැනීමට සමත්වෙන Thor, Hela සහ හමුදාවට පහර දීමට හැකිවෙනවා. මෙතනට නැවතත් එන Hela හට පරාජය කිරීමට නම් Asgard විනාශ කල යුතු බව Thor තේරුම් ගන්නවා. මොකද ඇයට Asgard වලදී බලය වැඩි වන නිසා. Thor ලෝකිව යවනවා Odin's Vault එකට Surtur නැවත බිහි කිරීමට.(Surtur ගේ තියන අරමුණ Asgard විනාශ කිරීම නිසා). Loki, Crown of Surtur එක රැගෙන යාමේදී දකිනවා Tesseract එක එහෙමත් නැතිනම් Space Stone එක. Loki, Crown of Surtur එක Eternal Flame එකට දමා Surtur ව නැවත බිහි කරනවා. Surtur ව නතර කිරීමට Hela උත්සහ කලත් Surtur ගේ පහරින් Hela විනාශ වී යනවා. එත් සමග Asgard දේශය සහමුලින්ම විනශ වී යනවා. [Thor Ragnarok]