1987

1987 ජුලි මස රුසියානුවන් විසින් ඇමෙරිකාවට එල්ල කල මිසයිලයක් ක්‍රියා විරහිත කිරීමට Hank Pym සහ Janet ට හැකිවෙන අතර මෙහිදී Janet, Quantum Realm තුල සිර වෙනවා. [Ant-Man]

1988

1988 දී Missouri හිදී කුඩා Peter Quill ගේ මව පිළිකාවකින් මිය යන අතර Peter අභ්‍යාවකාශ යානය මගින් අභ්‍යාවකාශයට රැගෙන යනවා. [Guardians of the Galaxy]

1989

1989 ජුනි මස 13 වන දී Hank Pym , S.H.I.E.L.D. ඔහුගේ Ant-Man තාක්ෂනය යොදා ගැනීමට උත්සහ කිරීමත් සමග S.H.I.E.L.D. වලින් ඉල්ලා අස් වෙනවා [Ant-Man]

1989 ජුනි 22 දින Yon-Rogg සමග සටනේදී Carol Danvers විසින් Tesseract බලයෙන් නිර්මාණය කල Light-Speed Engine විනාශ කිරීමෙන් එහි තිබු Tesseract බලයන් අයගේ ඇගට absorb කරගන්නවා. [Captain Marvel]