1977 1977 නොවැම්බර් මස TVA නියෝජිත Mobius සහ Loki Variant කෙනෙක් සමග London වලට පැමිණෙනවා. ඒ TVA එකෙන් Sacred Timeline එකට පැන ගිය Hunter X-05 අල්ලා ගැනීමට. [Loki]